"ක්‍රිකට් මැච් එකේ ලකුණු සජීවිව බ්ලොග් එකෙන් නරඹන්න". ගැජට් එක බ්ලොග් එකට දාගමු

ඔන්න යාළුවනේ ආපහු මම බ්ලොග් එකට පොඩි ගැජට් කෑල්ලක් අරගෙන ආවා. මොකක්ද කියලා දන්වානේ. උඩ රූපෙන් හිතාගන්න පුළුවන් වෙයි ඔයාලට මේ තමයි Cricket Score Gadget එක. ඔන්න ඉතින් දැන් ඔයාලටත් මේක දාගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මම කියන විදිහට කරන එක විතරයි

මුලින්ම ඔයාලා Layout අළුත් ගිහින් අළුත් gadget එකක් අරගන්න. ඒක කරන හැටි දන්නවානේ. දන්නෙ නැත්තන් පරන ලිපි බලන්න. දැන් ඔයාලා පහත තියන කෝඩ් එක copy කරගෙන past කරන්න.

Grab this

දැන් save කරන්න. වැඩේ ඉවරයි
මේ පහල තියෙන්නේ ඒක දාගත්තායින් පසුද දිස්වන අන්දමයි

එහෙනම් යාළුවනේ ඔයාලට හිතෙන දේ කියලා යන්න අමතක කරන්නත් එපා. මම නවතිනවා.ස්තූතියි!

comment 1 ගුණ දොස් ලියන්න:

ටිරාන් කාවින්ද on January 10, 2012 at 8:05 PM said...

මරුනේ......

Post a Comment

මෙම ලිපිය සදහා ඔබ පලකරන අදහස් මම ගරුකොට සලකමි. එසේම කිසියම් අදහසකට පිළිතුරක් ලබාදීමට මා හට නොහැකිවන්නේනම් එය මාගේ කාර්ය බහුලත්වය නිසා බැවිනි. ඔබ දක්වන අදහස් මාගේ ඉදිරි ගමනට හේතුවන බැවින් මෙහි පැමිණෙන ඔබ හැකි අයුරින් අදහස් දක්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පහත දැක්වෙන කෝඩ් වලින් එකක් තෝරා ඔබේ අඩවියෙහි ස්ථාපනය කොට අපගේ අඩවියට සබැදියක් එක් කොට සහය වන්න

Thilina Bandara Jayawardana,
Kandy,Sri lanka.
94778456473.
94778456483.
tbjayawardana1@gmail.com.
thilinabjayawardana@gmail.com
Powered by api wenuwen